(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බවට බවට සැකකෙරෙන රෝගීන් තවත් 10 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මින් පස්දෙනකු වාර්තාවී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් යැයිද හෙතෙම සඳහන් කළේය .
එම ආසාදිතයන්ගේ සාම්පල ජාන අනුක්‍රමික විශ්ලේෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කර ඇති බවත් ප්‍රතිඵල පැමිණි පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් සිදුකළ හැකි බවත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
පරීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීමට සති දෙකක් පමණ ගතවනු ඇතැයිද ඔහු පැවසුවේය.
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් දිවයිනේ විවිධ ස්ථාන වලින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙල්ටා සැක තවත් දහ දෙනෙක් හමුවෙති