
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සමනල වැව ,අලුත්නුවර හේන්යාය ප්‍රදේශයේ දි ජිව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයකු අද (12) දා අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් ජීව උණ්ඩ තොගය අතර මිිලිමිටර් නවය වර්ගයේ ජිව උණ්ඩ 04 ක් හදුනා නොගත් ආර්.එම්.ඊ කුඩා ජීව උණ්ඩ 03 ක් සහ මිලිමිටර් නවය වර්ගයේ හිස් කොපුවක් ඇති බව පොලිසිය සදහන් කලේය.
අලුත්නුවර හේන්යාය ප්‍රදේශයේ නිිති විරෝධිව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමටගිය අවස්ථාවේදී ගෝඩා පෙරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරිමෙිදි මෙම ජිිව උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය පැවැසීය.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජිව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට