
(අංජුල මහික වීරරත්න)
ජනප්‍රිය තීන්දු ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තරුණ පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අමතමින් පැවසීය.
ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.
මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අයවැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි.
COMMENTS
එතකොට මහ බැංකු වංචාවට රනිල් හිරේ දාන එක දැන් ජනප්‍රිය නැද්ද? රෑට නින් ද යනවැයි..?
ඔයා නම් දැන් අනුරාධපුරයේ කොහෙත්ම ප්‍රසිද්ධ නැහැ. ඊළඟ පාර පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවෙන්වත් එන්න උත්සාහ කරන්න...!
මුන්දැ දන්නා ආර්ථිකය .මුන්දැගේ ආර්ථිකය නම් හොඳට හදාගෙන තියනවා කියලා අනුරාධපුරේ මිනිස්සු කියනවා
සුරංගයෝ, මෙයා ඒ දවස්වල කියපු ඒවා මතක් කරල දුන්නා විතරයි. මෙයත් ඒ කාලේ කපුටාව කර මතින් ගෙනිච්චේ.... මෙයා දැන් රනිල් ගේ කීකරු කුක්කා
අපෝ එපා ඊළඟ චන්දෙදී ජනතාව ජනප්‍රිය තීරණ ගනී
රටම හොරාකාලා වළපල්ලට වැටෙනකම් ඇස් කන් පියාගෙන හිටපු දූෂිත දේශපාලුවෝ කියන කිසිම දෙයක් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ.