
( මහින්ද නිශ්ශංක )
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ කෙරිණි.
ජාතික වෙසක් සතිය අවසන් වන අද දින විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අතර හගුරන්කෙත ප්‍රදේශයේ විහාරස්ථාන කීපයක කුල දරුවන් සසුන් ගත කිරීම, දේශීය වෛද්‍ය සායන ද වෙතැයි අමාත්‍යාංශය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd