
(යොහාන් භාසුර)
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුල්විය නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.
ඡන්ද මධ්‍යස්ථානවලට ජංගම් දුකරථන සහ අවිආයුධ ගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරි හා එකම කණිෂ්ඨ සේවකයා ඡන්දය සළකුණු කිරීම කුටියෙන් පිට සිටගෙන බලාසිටිම හරිද . මැ.කොතුමා මෙහෙම කරන අය අහවලා අහවලාට දුන්නෙ කියල අදාල පක්ෂයේ හෝ කණ්ඩායමේ අයට කියන්නෙ තම තමන් රහ්‍යෂ්‍යතා ප්‍රකාශ අත්සන් කල බවත් අමතක කර බව කිවයුතු නැහැ