
(සුජිත් හේවාජුලිගේ )
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක් හෙට (2) නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.
COMMENTS
තියන්න ඡන්දයකුත් නැහැ ඡන්දේ තියන්න සල්ලිත් නැහැ කියන විට කරබාගෙන හිටිය නිවටයෝ තමයි දැන් පොර වෙන්න දගලන්නේ.
නිමල් පුංචි හේවා කියල මහින්දගේ කාලයේ මානව හිමිකම් කොමිසමේ සභාපති කෙනෙකුත් හිටියා. පළාත් පාලන ඡන්ද කරගැනීමට නොහැකිවූ මැතිවරණ කොමිසමේ සභාපති කෙනෙකුත් හිටියා. මේ එකම අයද? මහජන මුදලින් පෝෂණය වන මේ අයගෙන් රටට මොනවා වෙනවාද කියලා මහජනතාව දන්නවාද? එහෙම නැත්නම් රාජ්‍යය කරන අය දන්නවාද?