
(සුදත් එච්. එම්. හේවා )
අධිකරණ නියෝගක් මත කඩමින් සිටි ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටිමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි දෙදෙනකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.
හැටන් දික්ඔය මාර්ගයේ ගාමිණිපුර ප්‍රදේශයට යන මාර්ගයේ බෝක්කුවක් මත ඉදිකර ඇති මෙම සිවු මහල් ගොඩනැගිල්ල ගිලා බැසිමට ලක් විමත් සමඟ එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට හැටන් දිසා අධිකරණය විසින් නියෝග කර තිබිණි.
එම අධිකරණ තින්දුව මත එම ගොඩනැගිල්ල පසු ගිය 30 වැනි දින වන විට කඩා ඉවත් කිරිමට තින්දු වුවද එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිම තවත් මසකට කල් ගෙන තිබු අතර අද(14) එම ගොඩනැගිල්ල කඩා ඉවත් කරන අවස්ථාවේ එහි කොටසක් කඩා වැටිමෙන් මෙම අනතුඅර සිදු ඇත.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙක් රෝහලේ