
මීටරයක් පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ග්‍රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළිනි. ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, එය වායුගෝලයේදීම දැවී අවසන් විය.
2024 RW1 යන නමින් නම් කළ මෙම ග්‍රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
COMMENTS
බාහිර බලශක්ති ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවයි. එය විශ්වයේ බාහිර බලශක්ති හුවමාරුවකි
කිලෝමීටර් එකක් ලොකු උනා නම් බඩුම තමයි
ලන්කාවෙ උස්සන්ගොඩට වැටුණු ග්‍රාහකය නිසා තවම කිසි පැලෑටියක් වැවෙන්නෙ නැහැ.එම ස්ථානය මියගිය තැනක් තවම.මෙම ග්‍රාහකය විපතක පෙර නිමිත් තක්ද පිලිපීනය ට දෙසට ආව
ඉස්සර නම් මෙවැනි දේ ගැන අනුර සී පෙරේරා වැනි උගතුන් පුවත්පත්වල හොඳ විග්‍රහයන් පලකලා, මේ ගැන දන්න අයෙක් පැහැදිලි කිරීමක් කරන්න