(ඉන්දිකා රාමනායක)
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගජමුතු ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට ඊයේ (14) සවස 5.30 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල ප්‍රදේශයෙ පදිංචිකරුවන් බවත්, ඔවුන් වැඩිදුර පරීක්ෂණ සදහා මොණරාගල පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd