
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රටේ සල්ලි උත්පාදනය කළ හැකි ක්‍රීඩා සංගම් කිහිපයක් තිබෙනවා.ඔවුන්ද සම්බන්ධ කර ගත යුතුයි. දැන් තිබෙන්නේ විවෘත ආර්ථිකයටත් පෙර හදපු ක්‍රීඩා පනතක්.ඒ තුළ ක්‍රීඩාව තියෙන්නේ යැපෙන්නන්ගේ සංගමයක් විදියට.ඒ නිසා ක්‍රීඩා පනතේ යම් සංශෝධන විය යුතුයි.එමෙන්ම ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර හැත්ත
එයාලගෙ කාලේ නම් ක්‍රීඩකයින්ව තැලුවේ නෑ. මරලම දැම්මා. සරලයි නේ..
තැලෙන්නේ නැත්තං අපි හරි ක්‍රීඩකයා තලන්න ඕනේ. අපි එක්ක හැප්පෙන්න ආපු ක්‍රීඩකයනුත් අපි හප්පලා තලලා ඉවත් කරලා දැම්මා.
ඉතිං ඔයා ඔය අමාත්‍යංශය බාර ඇමැතිකාලේ ඔය ටික කරන්න තිබුණානේ. එතකොට දැන් ඔය වැල් බයිලා කියන එක නතර කරන්න තිබුණා.
කටින්ද කියන්නෙ
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ තමුන් ක්‍රීඩා ඇමතියා වෙලා හිටියා.හොර පෙරකදෝරුවා ගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
තලුනට නම් කමක් නැහැ අභිරහස් විදියට මැරෙන්නේ නැතුව
අනේ නාමල් රාජපක්‍ෂ ගරු මන්ත්‍රීතුමා තාත්තල බාප්පල අවුරුදු 10 විතර මේ රටේ බලයේ හිටියා නේද? ඒ කාලේ ඔය කියන විදිහට කරන්න තිබුන නේද? ඊට පස්සෙ ලෝකු සීයත් හිටිය නේද නමූත් ඒ කාලේ උනේ ක්‍රීඩකයෝ අතුරුදන්වුන එකනේ, කතාකරනකොට පොඩ්ඩක් විතර ඒ ගැනත් හිතන්න ඕන. නැත්නමි අමිමටයි තාත්තටයි හොද නැහැ
ක්‍රීඩා සංගම්වල ඉන්නේ රාජපක්ෂ ඉත්තෝ. අපේ නෑයෙකුත් ඉන්නවා සභාපති. රාජපක්ෂ පස්සේමයි ඉන්නේ.
ඒකද අර හොර ක්‍රිකට් සංගමේ ශම්මි ලොක්කාව රැක්කේ. මූටත් ඒකෙන් කුට්ටියක් එනව ඇති. කාලකන්නි.
අමු ගවයා ඈ...
ඇත්ත නේ... ඒ බව එයාල ඔප්පු කරල තියෙනව .. අදටත් ඒක අභිරහසක් ..
ක්‍රීඩකයෝ තලෙන එකක් ගැන කියනවා. ඉස්සර මානසිකව වද දීලා දීලා, තව තලලා පොඩිපට්ටම් කරලා බැරල්වල ගිනි තියාපු අතීතයකුත් තිබ්බා. අනිවාර්යයෙන් හොර හැත්තට ස්වභාවධර්මය හරි දඩුවම් දෙයි.