
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කහවත්ත කෙටේතැන්න ප්‍රදේශයේදි ලංගම බස් රථයක් සහ දැව කොටන් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටිමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 11 දෙනකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද 12 වනදා පස්වරු 1.30 ට පමණ මෙම අනතුරු සිදුවි ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.
කොළඹ සිට මොනරාගල දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් සහ මොනරාගල සිට කොළබ දෙසට ධාවනය කරමින් තිඹු දැව පටවන ලද ලොරියක් මුහුණට මුහුණ ගැටි තිබේ.
ලොරි රථ රියදුරු ගේ නොසැලකිලිමත් බව අනතුරුට හේතුව බව පොලිසිය පවසයි . ලොරිය වංගුවකදි වෙනත් වාහනයකට ඉස්සර කිරිම නිසා ඉදිරියෙන් පැමිණි බසයේ ගැටි ඇතැයි කහවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කළ පරික්ෂණයේදි හෙළි වි තිබේ.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කහවත්තේ අනතුරින් 11ක් තුවාල ලබති