
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කෙසෙල් ගෙඩියක කැබැල්ලක් උගුරේ සිරවි 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
බලන්ගොඩ මුලික රෝහලේදි කළ පශ්චාත් මරණ පරික්ෂණයේදි මෙය අණාවරය වි ඇත. බලන්ගොඩ වැලිගෙපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි පි.ඩබ්ලිව් . පියදාස නැමති හැත්තෑ හතර හැවිරිදි තැනැත්තකු මෙලෙස මියගොස් ඇත.
බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ නිිති වෛද්‍ය එමි.ජි. කේති සත්‍යයා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදි අණාවරය වි ඇත්තේ කෙසෙල් ගෙඩියක කැබැල්ලක් උගුරේ සිරවිම හේතුවෙන් හුස්ම ගැනිමට අපහසු වි මෙම මරණ සිදුව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd