
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලවකවානුවේදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ද ප්‍රකාශයක් ලබාදීම සදහා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඩයස්පෝරා හවුල් ආන්ඩුව දන්නවා අපේ හාමුදුරුවරුන්ට මඩ ගෑහුවහම හිරේ දෑම්මහම ලංකාවෙන් බුද්දාගම නෑති කරන්න ලේසියි කියලා…