IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කාන්තා හිංසන: මැතිසබේ අයිටී ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව  එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බුද්ධික නවගමුව මහතා ඇතුළු ප්‍රධානීන්ගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම කමිටුව ඉදිරි දිනවල  යළි රැස්වීමට නියමිතය.

කමිටුව විසින්  වින්දිත නිලධාරිනියගෙන් මීට පෙර දින දෙකක්  ප්‍රකාශ සටහන් කර ගැනුණු අතර අද දිනයේද ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති   බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

වින්දිත නිලධාරිනිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට කළ පැමිණිල්ලක් අනුව
මෙම බාහිර විමර්ශන කමිටුව ඉකුත්දා  පත් කෙරිණ.

විමර්ශනය අවසන් කිරීමෙන් පසුව හිටපු විනිසුරු සුජාතා අලහප්පෙරුම  මහත්මිය විසින්  සිද්ධිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කතානායකවරයාට  බාරදෙනු ලැබීමට   නියමිතය.



අදහස් (0)

කාන්තා හිංසන: මැතිසබේ අයිටී ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site