IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෝටි 20 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් මාට්ටු

(බී.ජී. චතුරංග )

මෑත ඉතිහාසය තුළ උතුරු ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් විශාලතම කේරල ගංජා තොගය  වන රුපියල්  කෝටි විස්සකට වැඩි කේරළ ගංජා  කිලෝ 400කට  වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය  මූලස්ථාන  පොලිසිය පවසයි.

මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ, කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 42 වියේ පසු වන පුද්ගලයන් දෙදෙනෙකි. 

යුද හමුදා බුද්ධි අංශය මගින් ලබා දුන් තොරතුරකට අනුව කිළිනොච්චිය  පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම කේරළ  ගංජා තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කලේය.

මහනුවර -  යාපනය ඒ නවය මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ  209 වන කිලෝමීටර් කණුව  අසලදී ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මෙම කේරළ  ගංජා තොගය  සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

 



අදහස් (0)

කෝටි 20 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site