
(සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිරෝද රියකින් ආ නාඳුනන පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු හුටපටයක් එහෙමත් නැත්නම් පවුල් ආරවුලක් වෙන්න ඇති...!
කුඩු නැතිනම් පාතාල කේස් වෙන්න ඕනෑ. ප්‍රශ්නයක් නැහැ. උසාවි, පොලිසිවල කාලේ නාස්ති නොකර ඔවුනොවුන්ම නිසි දඬුවම් දීගන්නවා.
රට දැන් අපරාධකරුවන්ගේ පාරාදීසයක් වගේ. මොනවා වුණත් මාලිමාව ආවාට පස්සේ රට මෙක්සිකෝවක් තරමට දියුණු වෙලා.