IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උහන කණිෂ්ඨයෙන් වාර්තාවක්

(වසන්ත චන්ද්‍රපාල)

උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආර්. හසන්ති මහත්මිය කීවාය. 

මෙවර ශිෂ්‍යත්වය සඳහා උහන කණිෂ්ඨ විදුහලින් සිසුන් 159 දෙනක පෙනී සිට ඇති අතර ඉන් මෙම දරුවන් 100 දෙනා සමත්වු බව උහන කණිෂ්ඨ විදුහලේ විදුහල්පති එස්.ජී.රත්නසිංහ මහතා පැවසිය.

මෙම විදුහලේ පහ වසර පන්ති හතරක් පැවැත්වෙන අතර සිසුන්ට අධ්‍යාපනය ලබාදීමේදි වැඩි පීඩනයක් නොදි කරගෙන යෑම නිසා මෙම උසස් ප්‍රතිඵල ගත හැකිවු බවද සදහන් කළේය.

පහ වසරට ඉගැන්වු ගුරුවරුන් මෙන්ම එක දෙක තුන වසරවල ඉගැන්වු ගුරුවරුන් ද මෙම ජයග්‍රහණයට හිමිකරුවන් බවද පැවසිය.

මේ සදහා අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලැබුන සහය ඉතා අගය කරන අතර මව්පියන්ගෙන් ලැබුන සහයද ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවද විදුහල්පතිවරයා සදහන් කළේය.



අදහස් (2)

උහන කණිෂ්ඨයෙන් වාර්තාවක්

fairoos Thursday, 30 January 2025 12:42 PM

නියමයි, හැබයි සමත් නොවූ ළමයින්වත් ඡායාරූපයට එකතු කරගත්තොත් හොඳයි.

:       0       1

ගුණරත්න Sunday, 02 February 2025 08:06 AM

ඔවු ෆයිරූස් මහත්තයා, පොඩි දරුවන් මල් වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site