
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
සැකකාර අධ්‍යක්ෂකවරයා සමඟ බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රිපිටර් වර්ගයේ ගිනි අවියක් හා බලපත්‍ර සහිත තවත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ එම ජීව උණ්ඩ 20 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රොක් පොස්පේට් අපනයන කරනු ලබන සමාගම් සඳහා උපදේශන සේවාව සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි හමුවු බව ඇතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
Aruna Friday, 02 May 2025 04:23 AM
MG or GM?
බකල ජයාFriday, 02 May 2025 03:45 PM
MG - මේල් ගයිනකොලජිස්ට්...