
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාස සියයට 2.1 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මෙරට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 1.5ක් ලෙස වාර්තා වූ බව ද එම දෙපාර්තමේන්තුව කීය.
අගෝස්තු මාසයේ සියට 2.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියටය 3.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අගෝස්තු මාසයේ සියට 0.4ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ සියයට 0.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උද්ධමනය ඉහළ යයි
ඇන්ඩෘ සෙබඩවිල Tuesday, 21 October 2025 06:13 PM
මෙවැනි ධනාත්මක දේ මඟින් පෙනෙන්නේ රටේ අනාගතය යහපත් බවයි. මාලිමාව නොවන්නට උද්ධමනය වැනි දේ ද අනෙක් හැම දෙයක්ම මෙන් පහලටය.
ගුණරත්න Tuesday, 21 October 2025 08:29 PM
දැන් මාලිමාවුන් ටික උද්ධමනය වැඩි වෙනවා කියන්නේ ආර්ථිකය හොඳයි කියල රචනා ලියයි