
(නිශාන්ත කුමාර)
පස් කන්දක් කඩා වැටීමෙන් අවහිරව තිබූ මාර්ගය යථා තත්ත්වයට පත් කර ඇතැයි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ. එම් .එල් උදයකුමාර මහතා පැවැසීය.
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගය වෙත අද අලුයම (12) පස් සමග ගල් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය අවහිරව තිබිණි.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා සේවකයන් එක්ව අවහිරතාවය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd