
(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු අමාත්‍ය අතුල්ලා තරාර් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඒ සඳහා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමේ චෝදනාව යටතේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව සිය රජය විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය. පාකිස්තානයට ඉදිරියට යාමට නම් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය අවසන් විය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව තාරික් ඊ ඉන්සාෆ් පාකිස්තාන පාර්ලිමේන්තුව තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි තනි පක්ෂය වීමටද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
266
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කරන්න යයි
Malin Monday, 15 July 2024 04:35 PM
ඇමෙරිකාවෙන්ද කිව්වේ තහනම් කරන්න කියලා?