
(අමදෝරැ අමරජීව)
ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රජයට අයත් ඉම්ප්‍රස් (IMO-8716899) නැමැති නෞකාව අද උදැසන ත්‍රිකුණාමලය වරායේ ෙ අෂ්රොප් ජැටියට සේන්දු විය.
ත්‍රිකුණාමලය වරායෙන් ලංකාවට ගොඩබැස්ස මෙම සංචාරකයන් දඹුල්ල, සීගිරිය, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බවත් ඉන් අනතුරුව මෙම නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යැමට නියමිත බවත් වරාය අධිකාරියේ නේවාසික කළමනාකරු සමන් පෙරේරා මහතා පැවැසිය .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.