IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉන්දුනීසියා තානාපති කෘෂි ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියන් තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය( Dewi Gustina Tobing ) සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී සිදු විය. 

දෙරටේ අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කරමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය වඩා ශක්තිමත් කිරීම, හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන වල ආනයන අපනයන අවස්ථා වර්ධනය කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. 

මිලියන 280 ක් පමන ජනගහනයක් ජීවත් වන ඉන්දුනීසියාව කෘෂිකාර්මික රටකි. ඉන්දුනීසියාව කුකුල් මස්, කිරි, බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය  විදේශ රට වලින් ආනයනය කරන නිසා එම අවස්ථාවන් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකියාව ඇති බවත් තානාපතිවරිය අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය. කිරි නිශ්පාදන ක්ෂේත්‍රයේ විශාල ඉදිරි සැලැස්මක් ඇති නිසාම ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට තම රජය ඉතා කැමැත්තෙන් සිටින බව ද ඇය ප්‍රකාශ  කළාය. 



අදහස් (0)

ඉන්දුනීසියා තානාපති කෘෂි ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 251 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site