
(සුජිත් හේවාජුලිගේ)
ඇමති බංගලා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමනා ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම බංගලා වලට අදාල සියලු විස්තර ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී අවසන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන තීරණයක් ගන්න අවුරුද්දක් වගේ කාලයක් ගියා. ඔන්න පුනරුදේ තරම