
(දයාරත්න ඇඹෝගම)
නිතී විරෝධිව මෙරට නිෂ්පාදිත බෝර දොළහේ පතුරොම් තුවක්කුවක් රැගෙන දඩයමේ යමින් සිටි 17 හැවිරිදි සිසුවෙක් ඇහැටුවාගමදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැළබවැව,ගාලදිවුල්වැව පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
රිය අනතුරකින් පසුව නිවසේ එක්තැන්ව සිටින පියාට අයත් නිතී විරෝධිව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සැකකාර 17 හැවිරිදි පුත්‍රයා විසින් භාවිතා කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd