
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන් සිටින ආණ්ඩුව යටතේ රටේ වෙඩි තැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ මිනීමරු වෙඩි තැබීම් සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවන්ද අද අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ අපරාධ මැඩලීමට ආණ්ඩුව ලොකු වැඩපිළිවෙළක් නොකරන බවට චෝදනා කළේය
2025 නොවැම්බර් මස 04
23
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’ ආරක්ෂාව ටියුෂන් දෙන අය හිටියත් අපරාධ වැඩිවෙලා’’
Neel Sunday, 07 September 2025 02:48 PM
අනේ රත්තරන් මාමේ... !....
Roshan Sunday, 07 September 2025 04:43 PM
හැබැයි ඔය තැන තැන වෙඩි තියාගෙන මැරෙන්නේ හොද මිනිස්සු නෙමෙයි නේද? මරණ දඬුවම නැති එකේ ඔහොම හරි ඔය අපරාධ කාරයෝ මැරෙන එක හොඳයි...
ගමේ එකාලා Sunday, 07 September 2025 08:31 PM
පියාණෝ බලයේ හිටපු කාලේ කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන් ඕනේ නැහැ .
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 07 September 2025 11:37 PM
පියාණෝ බලයේ හිටපු කාලේ සෙරෙප්පු සුපා කිව්වේ "තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගන්න කියලා", මතක නැතෙයි?
chinthaka Monday, 08 September 2025 09:46 AM
පියානොගේ කාලේ ටයර් වල දාල පුච්චපු තරුණ මල සිරුරු ප්‍රසිද්දියේ පාරවල් අයිනේ පිච්චෙනවා අපිනම් දකල තියෙනවා
pakeer Monday, 08 September 2025 02:17 PM
මට පුදුමයි, මෙවගේ පිස්සෙක් රටක් පාලනය කරන්නේ නම් කෙසේද කියලා. ප්‍රේමදාස පියානෝ මෙයගේ තාත්තා නෙමේද එතකොට?"