IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආනයන නීති කැඩූ වාහන 300ක් වරායේ හිරවෙලා

(යොහාන් භාසුර)

ආනයන නීති උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කළ වාහන 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට වරායේ ගාල්කර ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම වාහන අතර ජපානයෙන් ආනයනය කළ වාහන වැඩි සංඛ්‍යාවක් ඇති බවත් පසුගිය පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දුන් අවස්ථාවේදී පැනවූ කොන්දේසි උල්ලංඝනය කරමින් ආනයන කළ වාහන වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවත් එම නිලධාරියා කීය.

මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව කී එම නිලධාරියා ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තී්රණයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.   



අදහස් (1)

ආනයන නීති කැඩූ වාහන 300ක් වරායේ හිරවෙලා

Perera Tuesday, 08 July 2025 09:44 AM

හොර මගඩි ගති ඇරෙන්න බොහෝ කාලයක් යාවි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site