IMG-LOGO

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්


(යොහාන් භාසුර)

ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්‍ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම මණ්ඩලය පත්කළ අතර එම මණ්ඩලයට මෙරට ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පීන්, ජනමාධ්‍යවේදීන් සහ ගීත රචකයන් ඇතුළු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ඇතුළත්ව සිටිති.



අදහස් (5)

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

de silva Tuesday, 18 February 2025 07:21 PM

ඕකෙන් වෙන්නේ විදේශ රටවල නිෂ්පාදනය වන හොඳ නිර්මාණයක් රටේ සාමාන්‍ය ජනතාවට නරඹන්න රසවිදින්න අපහසුවෙන එක , ඉහළ පැලැන්තියේ ඉංග්‍රීසි දන්නා මිනිස්සු නම් ඉන්ටෙර්නෙට් හෝ සටලෛට් භාවිත කර ඉංග්‍රීසියෙන් මේ නරඹාවී , ඉංග්‍රීසි නොදන්නා හෝ අඩු දැනුමක ඇති අපට සිංහල උප සිරස් දමල බලනන එක අහිරේවි , හැම මගුලටම බදු ගහන්න වරණ දමන්න පටන්ගතොත් ජනතවට ආණ්ඩුව එපා වේවි..

:       66       5

Janindu PereraWednesday, 19 February 2025 09:19 AM

ඔබතුමා දන්න ලංකාවේ නාලිකාවක විකාශය වන විදේශ රටක හොද නිර්මාණයක් කියන්නකො බලනන්න

:       0       7

Nandalal de Silva - France Tuesday, 18 February 2025 09:26 PM

ඔය සාමාජිකයින් 30 දෙනාට මහජනතාව ගෙවන බදු මුදලින් වසරකට රුපියල් කෝටි කීයක් විතර ගෙවීමට රජය තීරණය කර තියෙනවාද? මාලිමා රජය බලයට ගේන්න දර දිය ඇද්ද ගොල බාලයන් කීයක්, ඔය 30 රංචුවේ ඉන්නවාද?

:       29       70

Rasi Wednesday, 19 February 2025 04:04 AM

මේකේ අරමුණ, ආනයනික ටෙලි නාට්‍ය පාලනය තුලින්, ලාංකික කර්මාන්තය ආරක්ෂා කර ගැනීමයි. නැතහොත් චිත්‍රපට කර්මාන්තයට වෙච්ච දේම වෙලා, නාට්‍ය කර්මාන්තයම විනාශ වී යාම සහ ඒ තුලින් ජිවත් වන විශාල පිරිසකගේ රැකියා නැතිව යාමයි. කෙලින්ම වහල දාන්නේ නැතිව එකට තමයි, පාලක මන්ඩලයක් දාල තියෙන්නේ. හැම එකටම කොට කොට ආණ්ඩුව එපා කියන වචනය ප්‍රවර්දනය කරන්න බලන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. කලින් ක්‍රමය වැරදි හින්ද තමයි බොහෝ ශේත්‍ර විනාශ වෙලා තියෙන්නේ. හැබැයි ඇහුවොත් කියන්නේ, කරන්න හිටියේ කියල. එක තමයි ලොකුම විහිලුව.

:       0       4

ලුම්බිණි Wednesday, 19 February 2025 06:31 AM

30 ක් මදි නේද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 93 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 641 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site