
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි 46කට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශය පැවසීය.
මෙම මස 10 වැනිදා සිට 19 වැනිදා දක්වා දින 10 තුළ මෙම අදායම ලැබූ බවත් එම කාළය තුළ රථවාහන ලක්‍ෂ 13 ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවත් එම අංය කීය.
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව තව දුරටත් කොළඹට පැමිණෙමින් සිටීම නිසා ආදායම තව දුරටත් ඉහළ යනුඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
46
මාලිමා කාරයෝ එදා කිව්වේ මහින්දට ඇඹුල් තියල් ගෙනියන්න හයි වේ හැදුවා කියලා ?
මහින්ද අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේ 2015ට පෙර. ඊටපස්සේ බලයට ආපු එකෙකුටවත් බැරි උනා අලුතින් අධිවේගී මාර්ගයක් හදන්න. අඩුගානේ වැඩ ඉවර කරගන්න බැරි උන කොටයක්වත් සම්පූර්ණ කරගන්න බැරි උනා. දැන් ඉන්න එවුන්ටනම් ලොවෙත් බෑ.