
(ඩී.ජී. සුගතපාල)
විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවය සිට ක්‍රියාත්මක වන පරදි තහනම් කර ඇත.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා 2024.12.31 වැනි දින දිවා යතුරු පැදි සංචාරයේ යෙදි සිටියදි විදේශිය කාන්තාවකගෙන් රුපියල් පන් දහසක් අල්ලස් වශයෙන් ලබා ගෙන අපකිර්ති දායක ලෙස හැසිරිම සහ දූෂිත ක්‍රියා සිදු කිරිම යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා විසින් වැඩ තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පොලිසියට බල්ලට ගිහිං නැත. බල්ලෝ තුන් හතර දෙනෙක් පොලිසියේ සේවයට බැදී ඇත .ජීවිතාන්තය දක්වා සේවය අත්හිටුවන්න."
මෙහෙම ඉස්සරත් කලා නම්, ජනතාව පොලිසිය අපිලිකුලෙන් දකිද? පරක්කු වි හෝ හරි දෙ කිරිම පිලිබදව අපෙ ප්‍රනාමය.
හොඳ තුන හතර! බාගෙට බාගයක් කිව්වනං තව ලඟින් යනව.