IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් )

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිවරණ අපේක්ෂයකු වන  අක්මීමණ ප්‍රා.සභාවේ ආදයම් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම අදායම් පරීක්ෂකවරයා පැමිණිලිකරුගේ හෝටලයේ කාමරයක් තුළදී එම අල්ලස් මුදල ලබාගැනීමේදී  ඊයේ (30) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (7)

අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු

සෙනෙවිරත්න Thursday, 01 May 2025 01:02 PM

කව්රුවත් සැක සංකා තියා ගන්න එපා, මේ මෙතෙක් කල් පගා ගහපු පක්ෂයේ අපේක්ෂකයෙක් , මහ උන් කල විදියට ගෝලයොත් කරනව, මෙච්චර වෙනසක් වෙලත් මුන් හැදෙන්නෙ නැහැ, හොර බෙහෙත් වල⁣ට අත උස්සපු සෞඛ්‍ය ඇමති හරියටම දන්නව ඇති.

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 May 2025 01:04 PM

කලින් එළිපිට ගනිපුව හොර හොරා කරන්න හදපු බේබිගෙ පක්ෂයෙ හාදයෙක් , ඒක නිසා මෙවර ඒ අය උඩින්ම දිනවමු. රමේෂ්ටත් ලොකු හයියක්

:       0       0

Neel Thursday, 01 May 2025 01:08 PM

පක්ෂ සදහන් කරන්න. දූෂණය වංචාව නැතී කරන්න නම සදහන් කරන්න. අනුර දිසානායක සහෝදරයා ඕක ගැන තමයි නිතරම කියන්න උත්සාහ කරන්නේ.

:       0       0

Bandara Thursday, 01 May 2025 02:04 PM

පලාත් පාලන ආයතන කියන්නෙ හොර ගුහා.ආදායම් පරීක්ෂකලා හා තාක්ෂණ නිළධාරින් කියන්නෙත් නගරාශ්‍රිතව කටයුතු කරන සුවසේවයේ අයත් හොදින්ම ඉපැයීම් කරන්නෙ මේවායෙ තමයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය කම්කරුවො හා මාර්ග කම්කරුවො තමන්ගෙ වැටුප හා අතිකාල දීමනා සකසා ගැනීමටත් කියන්නෙ අදාල පලාත් පාලන ආයතනයේ ජනතා නියෝජිතයින්ට මිස නිළධාරින්ට නොවෙයි එම කටයුතු කරන දේශපාලුවො අඩුම තරමින් එම කම්කරුවාගෙන් තේවේලක්වත් නොගන්නවා කියන්න බැහැ විශ්‍රාම පාරිතෝෂිකයෙන් නම් ගසා කනවාමයි (වර්තමානයේ එම මුදල් ගිණුමට යනනිසා කොහොමද දන්නෙ නැහැ මම කිව්වෙ චෙක් ගණුදෙන්‍ය් කාලයේ ඒවා) හොද හොද දේවල් අත්දැකපු අවස්තා අනන්තවත් තියෙනවා

:       0       1

kamal Koyrala Thursday, 01 May 2025 03:40 PM

අපේක්ෂකයා තවත් සුදුසු කමක් සපුරාගෙන, මැතිවරණ කොමිසම වහාම මොහුගේ වත්කම්, බැරකම් ප්‍රකාශය අප්ඩේට් කළ යුතුවේ.

:       0       5

සෙනෙවිරත්න Thursday, 01 May 2025 09:18 PM

මම හොයල බැලුව මෙයා බේබිගෙ පක්ෂයෙ මහතෙක්, නායකයො යන පාරෙම යන.

:       0       2

Deshabandu Friday, 02 May 2025 09:07 AM

අපි මෙයාවත් පත්කර ගමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site