
(සුජිත් හේවාජුලිගේ)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඒ සඳහා උපාය උපක්‍රම පාවිච්චි කරමින් සිටින බව කී අමාත්‍යවරයා ඔහු ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු යැයි ඒ රටට දැනුම් දී ඇති බවද සඳහන් කළේය
අර්ජුන් මහේන්ද්‍රන් නමත් වෙනස්කර සිංගප්පූරු ජාතිකයෙකු ලෙස එහි ජීවත්වන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඒ රටේ නීති රීති යම් බාධාවක් බවත් හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අර්ජුන මහේන්ද්‍රන් ඕනෑ: සිංගප්පූරුවට දන්වයි
Nanadana Sunday, 28 September 2025 12:52 PM
යනවා යන්න . ගෙනෙයි ගෙනෙයි
සෙනෙවිරත්න Sunday, 28 September 2025 01:22 PM
දැන් බැඳුම්කරකාරයන්ට කඩේ ගියපු උන් මෙතන වැළලෙන්න එපා මේ රජය ආවම පැය විසිහතරෙන් මේකව රටට ගේනව කියල කීව කියල, එහෙම එකක් නැහැ, රජය දන්නව මේකේ දුෂ්කරතාවය.හැබැයි රනිල් ගත්තම වැලපෙන අයට පුළුවන් රනිල්ට කියල මේකව ගෙන්නල දෙන්න.
de silva Sunday, 28 September 2025 08:53 PM
එහේ ගිහින් මොසාඩ් ක්‍රමයට ගේමක් ගහල එන්න කෝ කුදලාගෙන , අර කෙහෙල් බද්දර පත්මේ ඇතුළු පාතාලයෝ සෙට් එකක ඉන්දුනීසියාව වගේ දූපත් සිය ගණනක් තිබෙන විශාල රටකින් අල්ල ගෙන ආවනම් , මේ කුඩා සිංගප්පුරුවේ ජිවත්වන අර්ජුන මහේන්ද්‍රන් අල්ලන් එන එක මහා කජ්ජක්ද ?
Mahesh Monday, 29 September 2025 01:23 AM
අන්න කරනවනම් වැඩ. පුළුවන් නම් කරලා පෙන්වන්න ඇමතිතුමෝ . ගෙනාවොත් අපි පිළිගන්නවා ඔබතුමා නියම වැඩෙක් කියලා. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනා එකත්, බටලන්ද වාර්තාවට උනා වගේ වෙයි අන්තිමට.
B Amarasinghe Monday, 29 September 2025 02:34 AM
අයියෝ මෛත්‍යීපාල ජනපති කාලෙත් අත්සන් 21000 ගහලා ඉල්ලා හිටියා කිව්වා නේද>
සමන් - ඕමානය Monday, 29 September 2025 01:10 PM
අයියෝ සෙනෙවිරත්න, වැරැද්ද තියෙන්නේ බලයට එන්න ඕනෑකමට පැය 24න් ගෙනෙන්නම්, අරක කරන්නම්, මේක කරන්නම් කියලා බැරි දේවල් පොරොන්දු වීමයි. මේක මහ කයියනායක ගේ ඉඳන් ඉන්න ඔක්කෝම ජාන විකෘති පෙරමුණේ (JVP) අයගේ හා පාපිස්සන්ගේ සහජ ගතියක්. බොරු බේගල් ඇදබෑම හා කුහක කතා කීම. දැන් ගලේ පැහැරුව බළල්ලු ටික වගේ කෙඳිරි ගානවා.