
(යොහාන් භාසුර)
අභ්‍යාස පොත් උසස් තත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අභ්‍යාස පොත් නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීය.
කාලීනව සිදු වූ විදුලි බිල, විනිමය අනුපාතය හා ඉන්ධන මිල වෙනස්වීම හේතු කරගෙන නිෂ්පාදන පිරිවැය අඩු වීමේ වාසිය පාරිභෝගිකයා වෙත දීම සම්බන්ධව සාකච්ජා කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පොත් නිෂ්පාදන ආයතන සමග පසුගියදා සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත.
කාලීනව, භාණ්ඩවල නිෂ්පාදන වියදම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සදහා අවශ්‍ය මැදිහත්වීම වෙනුවෙන් වෙළදපොල වැටලීම්, විමර්ශන සිදුකිරීම මෙන්ම සහ අදාල ආයතන සමග නිරන්තර සාකච්ජා පැවැත්වීමද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අඛණ්ඩවම කරයි.


2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අභ්‍යාස පොත් මිල අඩුකිරීමට සාකච්ඡා
sene Saturday, 22 February 2025 03:20 PM
පොත් මිලදී ගත්තාට පසු මිල අඩු කිරීමටත් සාකච්ඡා, පාසල් පිරිසුදු කොට අලුත් වාරයට සැලසූ පසුව පිරිසිදු කිරීමත්... අයියෝ මොනවද මේ?