
(අංජුල මහික වීරරත්න)
"ඔලිම්පික් මෙහෙයුම" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ වන විට සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඉදිරියේදී ඔලිම්පික් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබා දීම සඳහා ' ඔලිම්පික් මෙහෙයුම - Mission Olympics 2028-Journey to the Rings' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.
එම වැඩ සහන මඟින් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමට හා ඔලිම්පික් ක්‍රීඩාවලදී පදක්කම් ලබා ගැනීමට හැකියාව සහ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් දීර්ඝකාලීනව විධිමත් දේශීය හා විදේශීය විශේෂඥ පුහුණුවකට යොමු කිරීමට නියමිතය.
ඒ අනුව, එවැනි ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2028 ලොස් ඇන්න්ජලිස් ඔලිම්පික් තරඟාවලිය දක්වා ගිවිසුම්ගත වී, පුහුණුවීම් සඳහා අවශ්‍ය මූල්‍ය හා වෙනත් අනුග්‍රහයන් සලසා දීමට හැකි වන පරිදි ' ඔලිම්පික් මෙහෙයුම' වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තරුණු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතත කරන ලදී.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපේ අයට ඔලිම්පික් ජය ගන්න වැඩක් අරඹයි