IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්

(ආරියරත්නරණබාහූ)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවක් සිදු විය.  

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ද හමුවූ අනුර කුමාර දිසානායක මහතා ඔහු සමගද සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

 



අදහස් (5)

අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්

රංබොඩ Tuesday, 11 June 2024 10:56 PM

ජනාධිපති වෙච්චි ගමන් 13 දෙනවා කිව්වද දන්නේ නෑ. පුතානෝ වගේ... කොටි ඉල්ලන්නෙම ඊළමනේ...

:       19       78

nanda Wednesday, 12 June 2024 11:08 AM

අද වෙලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ නායකයින් 13 දෙනාව කිව්වාම සද්ද නැතිව ඉන්න වෙනත් නායකයකු 13 දෙනාව කිව්වොත් ඔන්න සද්දෙ දානවා. නායකයන්ගේ මෙන්ම බොහෝ දෙනෙකුගේ ප්‍රතිපත්තියක් නැති එක තමයි අද රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ.

:       5       56

RupasingheWednesday, 17 July 2024 05:15 PM

13, මාලිමාවේ ඇගැයීමට ලක් නොවුණත්, රටේ ජනතාව ලාංකිකයින් යන්න පිළිගැනීම එකම ප්‍රතිපත්තියයි. ඒ අනුව සමානාත්මතාව අනුව ජාතිවාදයක් පිළිගන්නේ නැත...!

:       0       0

lelwala Friday, 21 June 2024 06:06 AM

බලයට ආවොත් රටේ ඒකීය භාවය නැති කරනවා.

:       7       43

jagath perera Thursday, 11 July 2024 11:03 PM

අපේ අවුරුද්දක පාලනයක් ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රශ්න 52 කි. එනම් සතියකට එක ප්‍රශ්නයක් මිඩියාවලට දීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site