ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දිය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ස ඳ හා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතයේදී කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස නිරෝෂන් දික්වැල්ලට යළි කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. නවක ක්‍රීඩකයන් ලෙස ප සි දු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ හා කේෂර නුවන්ත කණ්ඩායමට ඒක්කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතය - ධනංජය ද සිල්වා (නායක), ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස් (උපනායක), දිනේෂ් චන්දිමාල්,පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) රමේෂ් මෙන්ඩිස්,ප්‍රභාත් ජයසූරිය, කේෂර නුවන්ත, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd