එළුවා බේරාගන්න ගිය සිසුවා විදුලි රැහැනට බිලි වගා භූමියක කම්බි වැටකට සම්බන්ධ කර තිබූ විදුලි රැහැනකින් විදුලි සැරවැදී මියගිය තම එළුවා බේරා ගැනීමට ගිය දාසය හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදී මිය ගිය බව කුච්චවේලි පොලිසිය කියයි ... 24 minutes ago
COMMENTS