(සුජිත් හේවාජුලිගේ )
අතහැර දමන ලද රජයේ ගොඩනැගිලි විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත.
විශ්ව විද්‍යාල නේවාසිකාගාර ගැටලුව යම් මට්ටමකට විසඳා ගැනීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව පෞද්ගලික අංශය සමඟ එකතු වී නේවාසිකාගාර ගොඩනැගිලි ඉදිකිරීමටද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වැය කරන අති මහත් මහජන මුදල් රටට උපරිම ප්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කළ යුතුයි... කාලය මැනවින් කළමනාකරණය කරලා රටට යහපත් පුරවැසියන් විමට
ඉතාමත් හොද තීරණයක්
කැලණීය විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබෙන දාස ගොඩනැගිල්ල අකාලයේ විනාශ වී ගෙන යනවා. එම ගොඩනැගිල්ල රජයට පවරාගෙන එහි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක් හදන්න පුළුවන්. ළමුන් 5000 කට විතර එහි නවාතැන් පහසුකම් දෙන්න පුළුවන්. (මම මෙහි නීතිමය තත්ත්වය ගැන දන්නේ නැහැ එය බැංකුවට සින්න වී ඇතිද ගියා. ඒ පිළිබඳව සොයා බලා එසේ ඇත්න ම්බැංකු සමග සාකච්ඡා කර එම හිග මුදල පියවා රජයට ගත්තත් පාඩුවක් නෑ. නව ඉදිකිරිමකට යන වියදම ඉතුරු වෙනවා) අපරාදේ එම ගොඩනැගිල්ල දවසින් දවස විනාශ මුඛයට යනවා. දෙමාපියන් රැකගෙන ඉතුරුකරගත් දේවල් දරුවන් විසින් විනාශ කරලා කියලා මට හිතෙනවා.

වැඩකට නැති උපාධි තියෙන, වැඩකට නැති විශ්ව විද්‍යාල. පාඨමාලාව වඩාත් ප්‍රායෝගිකව නැඹුරු වූ ෆින්ලන්තයෙන් ඉගෙන ගන්න. අපට උපාධිධාරීන් සිටින්නේ කිසිඳු ක්‍රියාවක් නොකර කතා කරන අය පමණයි. අපි වැඩකට නැති මිනිසුන් බිහි කළා, වැඩකට නැති JVP කාරයෝ දිහා බලන්න. රටට බරක්.