IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


හොරණදී බසයක් ගිනි ගනී

 

( බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ මංගල එදිරිසිංහ )

හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද(21)  පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම  විනාශ වී ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

ගින්න හට ගැනීමත් සමගම මගින් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම මෙම ගිනි ගැනීම බස් රථයේ ඉදිරිපස කොටසින් ඇතිවූ  දුමාරයත් සමඟ  හටගෙන ඇතැයි   පොලිසිය කියයි.

බස්රථයේ එම අවස්ථාවේ මගින් හතළිහකට අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැත .

හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගිනි ගැනීමත් සමගම හොරණ රත්නපුර මාර්ගයේ බොරු ගොඩ ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට තරමක  බාධාවක් ද සිදුවිය.

බස් රථයේ රෝද හතර හැරෙන්නට අනෙක් සියලුම උපාංග විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට සිතිය හැකි යැයි යයි පොලීසිය කියයි. හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

හොරණදී බසයක් ගිනි ගනී

Ruhunu Tuesday, 21 March 2023 10:21 AM

ගිණි රැජිණ

:       1       6

Upul Herath Wednesday, 22 March 2023 06:06 AM

සුදුසුකම් නොලත් විදුලි කාර්මිකයන් DC පරිපථය සඳහා AC වයර් සහ ස්විචය භාවිතා කිරීමේන මෙම ගින්නට හේතුවෙන්ඩ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1292 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site