(ශාන්ත රත්නායක)
හොරණ වගවත්ත ආයෝජන කලාපයේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ නීරීක්ෂණ චාරිකාවක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) එක්විය.
විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ද ඊට එක්ව සිටියේය.





(ශාන්ත රත්නායක)
හොරණ වගවත්ත ආයෝජන කලාපයේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ නීරීක්ෂණ චාරිකාවක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) එක්විය.
විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ද ඊට එක්ව සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නේ නැහැ කවුරුත් මොකුත් කියන්නේ නැත්තේ ? තවම දැක්කේ නැද්ද ? නැතිනම් වෙන මොකක් හරි ද?
ඔය ලොකු විතානත් ඉන්නේ.......................
මේ කර්මාන්ත ශාලාවට අයෝජනය කරලා තියෙන්නේ කාගෙ සල්ලිද කියලා කී දෙනෙක් ඇත්තටම දන්නවද?
2015 චන්දයට කලින් නම් කීවේ ලොකුවිතාන මහතයගව තියන්නේ මහින්දගේ සල්ලි කියල. වානේ සංස්ථාව , ඩුබායි මෙරෙයන්ට් හෝටලෙත් ලොකුවිතාන අරගතේ මහින්දගේ සල්ලි වලට කියල . දැන් ???????
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ !
ඩුබායි හෝටලයක හිමිකරුවෙකු සහ එහි බැංකු ගිනුමක මුදල් මෙම ව්‍යාපෘතියට සම්බන්ධයි කියල පැතිරුණ කතාව දැන් සල්ලන් වෙලාද?
බැදුම් කරෙන් හොරකම් කරේ නැත්නම් මේ වගේ කර්මාන්ත තව 100 හදන්න තිබුණා....
ඔය සේරම සෙල්ලම් කරන්නේ අපෙන් හොරකම් කල සල්ලි වලින් ඕකට පෙනී ඉන්නේ වෙන එකෙක් ඕකට සල්ලි වියදම් කරන්නේ මහින්ද අද මහින්ද හොරකම් කරපුව ආයෝජනය කරන්නේ ලොකුවිතාන මේසේරම හොර කමෙන් තක්කඩි කමෙන් හොයපු මහජන මුදල් රනිල් ඕව දන්නවා ඕකගේ බැදුම් කරේ ට මහින්ද එළියේ බොරුවට ජනතාව රවටන්න කගහුව්වට තීරනාත්මක වෙලාවට ලිස්සල යනවා........... හරියට මෙයට විරුද්ධ ඡන්දෙ වෙලාවට මග හැරලා යන්නේ හම්බන්තොට වරයා විකුනණකොට එළියේ බෙරිහන් දුන්න මහින්ද පාර්ලිමේන්තුවේ ඡන්දෙදී ලිස්සල ගියා..... එදා ඉදලම කරේ කපටිකම්...... කරපු යුද්දෙයක් නැහැ එක කලේ කවුරුවත් කැප කිරීම් කලේ කවුරුවත් ඔහුව ඔතනට එදා ගෙනාපු අයට කලේ නැග්ග ඉනිමගට පයින් ගහපු එක යුද්දේ අස්සේ කරපු සුද්දෙ ලාභය තමයි අද ඩුබායි වල තරු 5 හෝටල් නාමල්ගේ ගිණුම් වල ඩොලර් බිලියන ගණන් දැන් අපෙන් හොරකම් කරපු සල්ලි වලින් අපිටම පොලියට දෙනවා LB FINANCE කාගේද ? මහින්දගේ කොහෙන්ද සල්ලි ? 1994 මහින්දට තිබුනේ එක ගෙයක් විතරයි මිරිහානේ ගෙය අද ?
මගේ නම් අදහස අපි කර්මාන්ත ශාලා අවම වශයෙන් ආරම්භ කල යුතුයි..ඔය දියුණුයි කියල කියන චීනය වගේ රටවල් වල බොහෝ නගර වල එලියට බහින්න බැහැ පරිසරය දුෂණය වෙලා..ඉන්දියාවේත් එහෙමයි..ඇයි අපි දන දැනම අපේ පරිසරය විනාශ කර ගන්නේ..අපේ රට ලස්සනයි අපේ රටටට හොද අවස්ථාවක් තියෙන සංචාරක කර්මාන්තයට . අපි එය හොදට දියුණු කලොත් විශාල අදායමක් රටට ලබාගන්න පුළුවන්..සංචාරකයෝ දැන් හොයන්නේ බොහොම පිරිසිදු , ලස්සන රටවල් එයාලට සංචාරය කරන්න..
88/89 ග්‍රේඩ් වල ටයරුත් මතක් වුනා.
මගේ අදහස පළ කරාවිද කියලා කියන්න බැහැ... නමුත් මේ සේරම දෙගොල්ලම අපව උකස් කර අපේ මහජන ධනය කොල්ල කාපු එක නොදන්නේ පණ නැති කෙනෙක් පමණයි... මේ සේරම අපේ සල්ලි
රනිල් කියන්නේ බොරු... දැන් රටම දන්නවා ලොක්කන්ගේ හැටි. මහින්දගේ සල්ලි කියපු කෙනත් එක්ක ඔය යස අගේට ඉන්නේ....
මේ ආණ්ඬුවට තමයි අහුවෙන්නේ නැතුව හොරකමක්වත් කරගන්න බැරි. ඒකට බලන්නකෝ කලින් ආණ්ඩුවේ කට්ටිය. හොරකම් කරපු සල්ලි වලින් වෙන චක්ගෝලයෝ දාලා කර්මාන්ත ශාලා හදලා හොරු අල්ලන්න ආව ආණ්ඩුවේ අගමැති ගෙනැල්ලා විවෘත කරනවා.
සුත්තර පුංචා මෙතනට අාවේ දිව්‍ය ලෝකේ හදන වොක්ස්වැගන් කාර්වලට ටයර් හොඳ කොමිස් එක්කම ගන්න පුලුවන්ද බලන්න.
ටයර් ගැන නම් හොඳ පළපුරුද්දක් තියෙනවා. භීෂණ සමයේදී ටයර් පරිහරණය කල අයුරු නැවත මතක් වෙනවා.
කාර් හදන එක කොහොම වෙතත් ටයර්වත් හදන එක හොඳයි.
කියෙව්වාට වඩා කරන එකයි හොඳ...