IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සිමෙන්ති ලොරිය පාර හරහා බුදි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද උදෑසන සිමෙන්ති පැටවූ ලොරි රථයක් හා  ජීප් රථයක් ගැටී සිමෙන්ති ලොරිය  ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යාම නිසා පැය ගණනක් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වූ බව පොලිසිය කියයි. 

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ තට්ටු ලොරි රථයක් සහ දඹුල්ල දෙසින් හබරණ දෙසට ධාවනය කරමින් තිබූ ජීප් රථයක්  මෙසේ අනතුරට ලක්ව ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් ආ ජීප් රථයට ඉඩ ලබාදීම සඳහා උත්සාහ කරද්දී එක වැරම තම රථය පාලන යෙන් ගිලිහී ගොස් පෙරළී ගිය බව ලොරි රථයේ රියැදුරා පැවැසීය. .තමන්ට හෝ රිය සහායකයාට තුවාලයක් සිදු නොවූ බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (1)

සිමෙන්ති ලොරිය පාර හරහා බුදි

ganegoda Friday, 15 October 2021 01:44 PM

ලෝකය පුරාම පට්ට ගහපු කාර් ,ලොරි ,බස් අපේ රටට ගෙනත් දාගෙන, මනුස්සයෙක් විදිහට පාරකවත් යන්න දන්නේ නැති කාලකන්නින්ට භාර දීපුවහම ,දිනපතාම අකරතැබ්බයක් විනාශයක්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site