
(විමුක්ති එස්.රුද්‍රිගු සහ තිස්ස කොටින්කඩුව)
තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය.
තෝරාගත් ගෙවීන් පිරිසක් සමග පැවැති සාක්ච්ඡාවේදී ගොවි ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇති සමන්තා පවර් මහත්මිය මෙරට දීමට නියමිත ණය සහනවලට අමතරව තවත් ආධාර ලබාදීමට තීරණය කර ඇත.
පොහොර අර්බුදය වගාවන්හිදී මුහුණ දෙන ගැටලු සහ රාසායනික පොහොර නැවැත්වීම ගැන ද මෙහිදී සාකච්ඡාකර ඇත.
මෙම අවස්තාවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් සහභාගි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන පිංතූරවල ඉන්න ගොයියෝ හොයාගන්න කෙනාට තෑගි.. අපිට වෙලා තියෙන්නේ ඔය හෙනේ තමයි.. ප්‍රශ්නේ තියෙන කෙනා පැත්තක.. කොහෙවත් ඉන්න අය රඟනවා..
අමෙරිකාවෙන් හෝ වෙනත් රටකින් ලංකාවට ලබදෙනාවූ මුදල් පරිත්‍යාග නිසා ගොවීන් හට නොමිලයේ පොහොර හෝ වෙනත් කිසිවක් ලබා නොදෙන්න. වර්තමනයේ පොහොර ලබාදෙන මුදලටම පොහොර ලබා දෙන්න. ලෝකයේ කිසිවක් නොමිලයේ ලබානොදේ. ජනතවට නොමිලයේ ලබාදෙනවා කියනාවූ වචනය දේශපාලකයන් විසින් ඉවත්කර ගත යුතුව ඇත.
ලංකාවට ආදාර දෙන රටවල නියෝජිතයන් රටේ ආදාර ලබාගැනීමට සුදුසු පිරිස රිජුවම මූන ගැසී සාකච්ඡා පැවැත්වීමට පෙලඹීම රජය කෙරෙහි තිබෙන ජාත්‍යන්තරය අවිශ්වාසය මනා ලෙස පැපැහැදිලි කරයි.
කතා දෙකක් නැ ඔය සල්ලිත් මුන් හොරා කනවා ෂුවර් .
දෙන අධාරයක් කෙලින්ම ගොවීන්ගේ අතටම දෙන්න , දුක්විඳින මිනිසුන්ට ගෑස් ටික ගන්න දීපු ලෝක බැංකු අධාරයෙනුත් කොමිස් ගහපු රනිල්ගේ හොර නඩයට දෙන්න නං එපා.
ජා- ඇල ද කුඹුරු තියෙන්නෙ.
අමුඩ ගෙඩියකුත් ගස්සලම කුඹුර බැස්සුවනම් තමයි ලස්සන.
ඔයලා නොදන්නනවාඋනාට මේ ඇමරිකන් සෙට් එක අනාගතය දන්නවා. ලංකාවේ ගොවි සීන් එක කවදා හරි ලෝකෙම අල්ලනවා කියලා ලෝකෙම දන්නවා. සමන්තබද්‍ර හාමුදුරුවන් තමා ඕක මුලින්ම වැටහුනේ. ඒ බුදුකෙනෙක් ....ලංකාවේ රන්ජන් හෝ සමන්තබද්‍ර හාමුදුරුවන් ජනාධිපති වෙනවා. මේ කොමෙන්ට් ගනං ගන්න එපා මම නිකං කියන කතා විතරයි.
මොකද අර සමන්තාට වම්පැත්තෙන් ඉන්න ගොයියා දෙකට නැමිලා.
බැරිද කෘෂිකර්මාන්තය ඇමරිකාවට දෙන්න. අන්න ඒවගේ දෙයක් ඉන් පස්සේ හෙමින් හෙමින් අනිත් අමාත්‍යංශ ටිකත් දෙනවා. ඉන් පස්සේ ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වගේ.
විදේශිකයන් තුළ තිබෙන අසරණ මිනිසුන්ට අතදී ගොඩගැනීම විශිෂ්ට මානාව ධර්ම ලංකාවෙ ඉපදුන රජපක්ෂලට නැත්තේ ඇයි?
සුද්දා සාමාන්‍ය විදිහට එනකොට අපේ පොරවල් සුද්දගෙ ටයි කෝට් එල්ලන කුඹුරට බහිනවා. ඉස්සෙල්ලාම ආන්න එතන හදාගන්න වෙයි.
ගම සමග පිළිසඳර...!
ඇමරෙිකාවට ලංකාවේ මිනිස්සු ගැන තියන අනුකම්පාව ලංකාවේ ආණ්ඩුවට නැහැ.
මේව නිකම්මනිකන් විහිලු වැඩ.
ආධාර අවශ්‍ය අයට දිය යුතුයි .අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආදාරත් හොරාකාපු දුශිත දේසපාලුවෝ අපේ රටේ ඉන්නේ.
කාදිනල් තුමා ද සංවිධානය කරේ ගොවියන් බලන්න අම්පාර පොළොන්නරුව පැත්තේ ගියා නම් හොඳයි ගොවියා විනාස වූ දින අපේ රට ඉවරයි දැනටමත් පේනවනේ.
AC එහෙම ඉල්ලලා නැහැ වගේ. අපේ රටේ නිලධාරියෙක් නම්? ආදර්ශය ගොඩක් වටිනවා.