IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සුපිරි සඳ උදාවෙයි

(රංජිත් රාජපක්ෂ)

නව වසර උදාවේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ජනතාවට සුපිරි සඳක් දැක ගැනිමේ අවස්ථාව ඊයේ(1) රාත්‍රියේ උදාවිය.

චන්ද්‍රයාගේ මෑත මුහුණත එහි අනෙක් පසට වඩා සැතපුම් 30000ක් පමණ පෘථිවියට ආසන්න වීමෙන් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල චන්ද්‍රයකු දැක ගත හැකිවිම සුපිරි සඳක් ලෙස හැදින්වේ.

අද (2) අලූයම 3.00 ට පමණ වරින් වර මතුවු  වලාකුළු මධ්‍යයේ බටහිර අහසේ මෙම සුපිරි පුන්සද දක්නට ලැබිණි.

මෙම සුපිරි සද සාමාන්‍ය පුන්සදට වඩා 7% කින් විශාල වන  අතර සාමාන්‍ය චන්ද්‍රයාගේ ප‍්‍රමාණයට වඩා එය 12%කින් පමණ විශාල වු බව බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යා සංගමයේ තාරකා ගෙවිෂක අනුර සි.පෙරේරා මහතා මාධ්‍යය ප‍්‍රකාශ කර තිබිණි.

(ඡායාරූපය - රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)

 



අදහස් (3)

සුපිරි සඳ උදාවෙයි

kuma Tuesday, 02 January 2018 07:44 AM

මෙහෙම යනකොට තරුත් ලොකුවට පෙන්න ගනී වැඩි කල් යන් නැතිව

:       2       26

Sathyayaa Tuesday, 02 January 2018 10:07 AM

"අපටත් දවසක හඳ පායනවා...එදා අපිත් කිරි පැණියෙන් නානවා .....! ඉස්සර ප්‍රාර්ථනාවක් !

:       0       4

dayal Wednesday, 03 January 2018 10:55 AM

හාවා පැහැදිලිවම පේනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 797 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site