(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වැස්ස තවමත් වයඹ පළාතේ වැව් පිරි යන්නට නොලැබුණද ලැබී ඇති සුළු ජල ප්‍රමාණය තුළ කලින් තිබු ආක්‍රමණික ජපන් ජබර ශාක මතුවී ඇත.
ඒවායෙහි අලංකාර මල් වලින් වැව් හැඩවී ඇත්තේ අලංකාර දසුන් මවමිනි.
මෙසේ ආක්‍රමණික ජලජ ශාඛයක් වන ජපන් ජබර මේ දිනවල වැව් විශාල ගණනාවක නැවතත් මතුවෙමින් තිබෙන අතර මේ දසුන් පෙළ පුත්තලම කුරුණැගල මාර්ගයේ කොටවෙහෙර ආසන්නයේ ඇති කනුකැටිය වැවේ සහ තවත් වැව් ගණනාවක දැක ගත හැකිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන සැම දේ මොහොතක සුවදේ......එහි කෙලවර දුකදේ!
මෙම (ජපන් ජබර - Water hyacinth ) වසර 1905 දී ලංකාවට බෝකරන ලද ජලජ පැළෑටියකි.මෙම පැලෑටිය ජලයෙන් ඉවත්කර වේලා ගොඩ වගාවන්ට පොහොර වශයෙන් යෙදිය හැක.
ඉන්දියාවේ මේ ජපන් ජබර ජීව වායුව සාදන්නත් එහි අතුරු ඵල ද්‍රව්‍ය කොම්පෝස්ට් සඳහාත් භාවිත කරනවා.