IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී මහා බෝ අංකුරයක් තායිවානයට

බී.ජී.චතුරංග
 
ඓතිහාසික  ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ  උත්සවයක් අද (26දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝ සමිදුන් අභියසදී සිදු කෙරිණි.
 
අටමස්ථානාධිපති ආචාර්ය   පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් සංවිධානය කරන ලද මෙම පිංකමට රටවල් 150ක් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටියහ.



අදහස් (4)

ශ්‍රී මහා බෝ අංකුරයක් තායිවානයට

lion Tuesday, 26 December 2017 12:27 PM

ශ්‍රිමහා බෝධිය ආසන්නයට සාමාන්‍ය මිනිස්සුන්ට ලංවිමට ඉඩ දෙන්නේ නහැ. අංකුර තිබේදැයි අපි දන්නේ නැහැ. කෙසේ වුවත් දැනට අප සන්තකයේ ඇති ශ්‍රී මහා බෝධියට අමතරව එහි සත්‍ය ශාකයක් දෙකක් අප රටේ රෝපණය කිරීම වටී.

:       3       17

Giripura Tuesday, 26 December 2017 04:07 PM

ජය ශ්‍රී මහා බෝ සමිඳු සරණ මුළු ලොවටම නිබඳවම ලැබේවා !!!

:       0       59

nimallalitha Wednesday, 27 December 2017 01:14 AM

සාදු සාදු. සිංහලය රැක ගත් අතිපුජනිය වස්තුන්

:       0       24

Srimal Wednesday, 27 December 2017 11:44 AM

ශ්‍රී මහා බෝධියේ මව් බෝධීන් වහන්සේ තියෙන්නේ හබරණ හිරිවඩුන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 399 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 796 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site