විහාර මහා දේවී උද්‍යානය පිටුපස චිත්‍ර ප්‍රදර්ශනය කරන කලාකරුවන් වෙනුවන් ස්ථිර ප්‍රදර්ශන කුටි ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.
Colombo Street Art Society නම් කලා කරුවන්ගේ සාමාජිකයන් ඔවුන් විසින් අඳින ලද ජනපතිගේ සහ ඇමැති මුස්තාපාගේ රැව සහිත සිතුවම් දෙකක් ජනපතිට සහ ඇමැතිවරයාට පිරිනැමිණි.
ඊට අමතරව සංචාරක අමාත්‍යංශය විසින් මෙම කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් පොතක් ද එළිදැක්වීය.




2025 ඔක්තෝබර් මස 08
1916
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විවෘත චිත්‍ර ශිල්පීන්ට ස්ථිර ප්‍රදර්ශන කුටි