IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ වදිමින් තිබේ.
 
මෙම නිවාස ව්‍යාපෘතිය කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදු කර තිබෙන අතර.ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදි මාධ්‍යයෙන්ද  නිරන්තරයෙන් හෙළි කරන්නට විය. 
 
ජනපද බිහි කිරිමේ අරමුනින් විදේශ ආධාර මත ඉදිකළ දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා කිසිදු සොයා බැලිමකින් තොරව ලංකා විදුලි බල මංඩලයද කැළෑ සහිත ප්‍රදේශ වෙත විදුලිය ලබා දි තිබේ. 


එසේම පදිංචිකරුවන් නොමැති විම නිසා විශාල නිවාස ගනණාවක ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට මුළු භූමිය පුරාම ඝණ කැලෑවෙන් වැසි ඇත.දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් කිසිදු පොදු පහසුකමක් තවමත් ලබා දි නොමැත. 

 



අදහස් (9)

විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා

nisar Wednesday, 13 December 2017 01:05 PM

මේ චෝදනාව ආණ්ඩු පක්ෂයෙන්ද? මොකද ඝණ කැලෑවෙන් වැසෙනවා නම් පරිසරයට හොඳයි. ගොඩක් ඔක්සිජනුත් නිපදවනවානේ.

:       2       32

Ranjith Silva Wednesday, 13 December 2017 01:06 PM

පදිංචිකරුවන් නැතිව කොහොමද විදුලි බල සැපයුම දෙන්නේ. බිල එන්නේ කගේ නමටද? නගරවල නම් එහෙම තමයි. ඕක ඉතින් කැලයක් නේ. කැලේ නීතිය දන්නේ නැහැ. මේක යකාගේ වැඩක්නේ.

:       2       44

Hector Wednesday, 13 December 2017 09:44 PM

දැන් නින්දෙන් ඇහැරිලා වගේ විල්පත්තු මතක් වෙලා ඡන්දෙ ළඟ හින්ද වෙන්න ඇති. දැන් මිලිටරියේ පඩි නෙතුව ඇති නේද?

:       3       17

Ruwan R Thursday, 14 December 2017 04:17 AM

කරලා තියෙන අපරාදයේ තරම හිතාගන්න පුළුවන් පහලම ෆොටෝ එකේ වටපිටාව බැලුවම.

:       2       5

tarzan Thursday, 14 December 2017 05:19 AM

මම දැක්ක ඝන වනාන්තර කපල එයාපොර්ට් හදල තියෙනවා ??????

:       12       17

gobbaya Thursday, 14 December 2017 05:51 AM

ගස් ආයෙත් වැවේවි. ස්වභාව ධර්මයට ඔක්කොම කවදාහරි යටත් වෙනවා.

:       2       6

ranjith Thursday, 14 December 2017 06:14 AM

භූමියට තියෙන තණ්හාව නිසා රටම දේශගුණික ලෙස විනාශ වෙනවා.... කොන්ද නැති දේශපාලනය මුන්ගේ විනාශකාරී බව දැක දැක නිහඩව ඉන්නවා..............

:       2       13

Asanka Thursday, 14 December 2017 08:59 AM

ඕක නිර්මාණය කලේ තනිකරම එක ජාතියකට පක්ග්‍රාහීව .පරිසරය විනාශ කරපු ඔය ව්‍යාපෘතිය අහෝසි කල යුතුයි...........

:       12       3

de silva Thursday, 14 December 2017 11:11 AM

ඕක වල්බිහිවෙලා ගියහම, අායෙත් තව අවරුදු 10ක් විතර ඇවිත් මෙතන පුරන ජනාවාස තිබුණා කියලා විකාරයක් නටන්න පුළුවන්නේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 797 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site