
(ජේ.ඒ.එල් ජයසිංහ)
වික්ටෝරියා ජලාශයේ පෝෂණ ප්‍රදේශවලට පසුගිය දින ගණනක් තිස්සේ ඇද හැළුණු තද වර්ෂාවත් සමග වික්ටෝරියා වේල්ලේ දොරටු දෙකක් අද අලුයම ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා ජලාශයේ නිලධාරීහු පවසති.
දොරටු විවෘත වීමත් සමග තත්ත්පරයකට ජල ඝන අඩි 150ක් පිටවන බව ද ජලාශ බාර නිලධාරීහු කියති.
මහවැලි සහ හුලු ගඟෙ පෝෂක ප්‍රදේශවලට ඇද හැළුනු තද වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වික්ටෝරිය වේල්ල මවනා සේල රටා