IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යොහානි ජනපති හමුවෙයි - වීඩියෝ

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින යොවුන් ගායිකා  යොහානි ද සිල්වා ඊයේ ( 17 ) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූවාය.

එම හමුවේ දී යොහානි ජනාධිපතිවරයා  ඉදිරියේ ' මැනිකේ මගේ හිතේ'  ගීතය ඇතුළු ගීත කීපයක් ගායනා කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී යොහානිට ඇයගේ ඉදිරි ඉදිරි කටයුතු සදහා සුබ පැතිය. ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.

 



අදහස් (16)

යොහානි ජනපති හමුවෙයි - වීඩියෝ

Perera Monday, 18 October 2021 10:35 AM

මොලේ පාවිච්චි කරලා වැඩ කලේ නැත්නම් ඔන්න යෝහානිගේ අවසානයේ මුල.

:       21       68

මැක්ස් Monday, 18 October 2021 10:36 AM

දැන් ඉතිං සජබ ජවිපෙ කොමෙන්ටු හමුදාව යොහානිගේ පලු ඇරීමට නියමිතයි.

:       67       42

gampila Monday, 18 October 2021 10:41 AM

ඔව්, මෙච්චරයි අඩු වෙලා තිබුනේ.

:       22       47

Senarath Monday, 18 October 2021 10:55 AM

දේශපාලනයෙන් තොරව කාගේ උනත් දක්ෂතාවය ඇගයීම සතුටට කාරණයක්.

:       3       78

AjithMonday, 18 October 2021 11:35 AM

දක්ෂතාවයට වඩා වාසනාව කියා සිතමි. ඔබට දක්ෂතාව බැලීමට අවශ්‍ය නම් වොයිස් ඔෆ් ශ්‍රී ලංකා නැරඹීමට ආරාධනා කරනවා.

:       46       26

Chamara Monday, 18 October 2021 12:23 PM

ඔබට වැඩිය බෙහෙවින් ඇය උගත්ය. ඕස්ට්‍රේලියාවේ එකවුන්ට් උපාධිධාරිණියකි. ඕනෑම කුහක කමකට සීමාවක් තිබිය යුතුය.. ඔබට සදා ජය...

:       9       23

Andrew Dias Monday, 18 October 2021 11:37 AM

මොනවා කරන්නද?

:       11       6

hesa Monday, 18 October 2021 11:42 AM

ඕන කෙනෙක්, ඕන දෙයක් කියාපු දෙන්.. රටේ අභාවයටම පාර කපන සජබ, ජවිපෙ, සත 5 කට ගණන් ගන්න එපා.. ඔබේ ගමන ඔබ යන්න.. ශ්‍රී ලංකාවේ සංගීත අංශයෙන්.., රට තුළ බලය නිසා නම් දරා සිටියත්, මෙතෙක් මෙතරම් දුරක් යෑමට, කිසිවෙක්ට බැරි වීමත් ඊර්ෂ්‍යා ඇතිවීමට හේතුවක්.." ප්‍රතිචාර වලින් ඒ බව පැහැදිලියි.. මේ කොරෝනා වසංගතය නිසා ලෝකයම ආර්ථිකව කඩා වැටිලා තියෙන අවධියක.. පවා ඒ අවස්ථාවෙන් ප්‍රයෝඡන ගන්න පුලුවන් කියන, අධම කුරීරු මතයේ සිට, කරන අරගල වලට.. (අලුතින් නොවේ 3% අයම තමා රට වටේ යන්නේ, ගුරුන්, ගොවීන්ගේ වෙස් අරන්) ඒ සාප, ආපසු කැරකිලා ඔවුන්ටම විඳවන්න වෙනවා.. (ලෝකයේ ධනවත්ම රටක් වන ජර්මනියේත් විශාලතම AUDI කර්මාන්ත ශාලාවත් මාස ගණන් වහලා.. අරගල නැහැ.. පාරේ නැහැ..)

:       44       29

NuwanMonday, 18 October 2021 01:55 PM

මොලේ පරීක්ෂා කරගන්න කාලය ඇවිත් කියලා හිතෙන්නේ නැද්ද?

:       12       32

shantha - Qatar Monday, 18 October 2021 11:45 AM

ප්‍රතිචාර දැක්කාම නම් පුදුමත් හිතෙනවා. ඒ මිනිස්සුන්ට කියලා සතුටක් නිදහසක් ඕනෙම නැද්ද? බලන්න අයෝමා රාජපක්ෂ මහත්මියගේ නිහතමානීකම... යොහානි දුවේ ඔබට ඉතා හොඳ බුද්ධියක් තියෙනවා. කාගෙවත් කතන්දර වලට අහුනොවී ගමන් මග ඉදිරියට යන්න.

:       25       33

Viruwa Monday, 18 October 2021 12:16 PM

වැඩ අලකරන අපේ විරුවාලා...

:       13       19

Nuwan Monday, 18 October 2021 12:41 PM

ශාරුක්කාන්ට ජය වේවා

:       11       5

සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 October 2021 12:57 PM

යොහානි අගය කරනවාට ස්තූතියි. ඒත්, ඒකටත් ඉන්දියාවෙන් අපේ අය අගය කරනකන්ම ඉන්නට වුණා. මීට පස්සේ වත්, ඔය ලක්ෂ ගණනින් වැටුප් ගන්නා උපදේශකවරුන් හා පුරෝහිතවරුන් කියන දේ පමණක් නොඅසා රට ගැන, රටේ තරුණ පරපුර ගැන, ජනතාව ගැන, ජනතාවගේ ප්‍රශ්න ගැන ඔබතුමාම සොයා බලන්න. ඒවා පුරෝහිත හා උපදේශක උපදෙස්වලට වඩා ඔබතුමාට යහපතක් කරාවි...

:       4       20

අගුපිලගේ Monday, 18 October 2021 01:29 PM

යොහානිට පාර්ලිමේන්තුවේ උපහාර පිදිය යුතු බව මුලින්ම කිව්වෙ සජබලවේගයෙන් බව විපක්ෂයට බනින මැක්ස් හා හේසා නොදන්නා බව පේනවා.. ඔය දෙන්නාම පාට කණ්නාඩිය ගලවා පුවත්පත් කියවා බලන ලෙසත් රූපවාහිනී පුවත් බලන ලෙසත් කියනවා...

:       24       23

sandagalathenna Tuesday, 19 October 2021 02:16 AM

කලින් කෙනා සින්දු කිව්වා, දැන් කෙනා සින්දු අහනවා, යොහානි ඔබට ජය

:       0       7

L.G.P.Jathunarachchi. Tuesday, 19 October 2021 07:56 AM

මම ඇයට තව තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරමි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site