(ශාන්ත රත්නායක)
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක් අද (18) අග්‍රමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.



(ශාන්ත රත්නායක)
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක් අද (18) අග්‍රමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාව අපිට ලංවෙන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට කටුව ගහන්න. මැලේසියානු ගුවන් යානා දිගින් දිගටම කඩාවැටීම සහ කඩාවැටීමට ආසන්න අනතුරු රැසක් නිසා එම ගුවන් සේවය අනාරක්ෂිතම ගුවන් සේවයක් ලෙස සලකා එහි ගමන් කිරීම බොහෝ රටවල් විසින් ප්‍රතික්ෂේපව ඇත. මෙයින් ගොඩ ඒමට ඇති එකම මග හොද නමක් ඇති අපේ ගුවන්සේවය මිලදීගෙන ඒ නමින් මැලේසියානු ගුවන් සමාගම ගොඩ ඒමයි. හැම එකාටම සිරුර විකුණන ගණිකාවක් වැනි අසරණ තත්වයට අපේ රට වැටීම ඛේදවාචකයකි.
මැලේසියාවත් ඉවරයි මෙයාව ලං කර ගත්තොත් නම්,
පිස්සු සත්‍යපාල, බූරුවෙක්වගේ කතාකොරන්න එපා හල්ලෝ,මැලේසියන් ගුවන්- යානා කඩා වැටුණාට,ඒවා ජාත්‍යන්තර තත්ත්වෙන් තාමත් ඉතා උසස්......... මම 10 වතාවකටත් වැඩිය ගමන්කෙරුවා, හොඳ සර්විස් එක, සේවකයෝ හිනාවෙච්ච මූණෙන් ප්‍රතිචාර දක්වනවා, එයාර්ලංකා එකේ ඉන්න ඔලුව ඉදිමිච්ච අයට වඩා බොහොම හොඳයි ..........
මේ දෙන්න එක ළඟ ඉන්න කොට අහසයි පොළවයි වගේ.